Ceiling Timber (සිවිලිම් ලෑලි)

August 26, 2019 Kottawa, Sri Lanka Ad Views:363 Ad ID: 2078
Contact advertiser
0777862792 0713604250

Description

ඇඹිලිපිටියේ  අක්කර තුනක පමණ වවන ලද ,හොඳින් මේරූ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ලුනුමිදෙල්ල වගාවකින් ඔබට අවශ්‍ය සිවිලිං ලෑලි 2X2 පොලු  හා රීප්ප විකිණීමට තිබේ .

 1.නොකරන ලද (නෝ ගාපු )ලුණුමිදෙල්ල සිවිලිං ලෑලි  (6" පළල )

 2.සිවිලිම සඳහා ගාන ලද ලුණු මිදෙල්ල සිවිලිම් ලෑලි (6 "පළල )

 3.  2X2  පොලු, රීප්ප ,3,4 හා ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට ඉරා ලබා දිය හැකිය.

 4 .කොන්ත්‍රාත්කරුවන්, ලී  මෝල් හිමියන් සඳහා විශාල ප්‍රමාණයන් තොග මිලට ප්‍රවාහනය කර දිය හැකිය.

 5 ලී ගෙනැවිත් පෙන්වා ගුණත්වයෙන් ඉහල හොඳ සිවිලිම් ලෑලි ඔබේ ආයතනයට, වැඩ බිමට නිවසට විශ්වාසවන්තව ගෙනවිත් ලබා දිය හැකිය.

2078

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know