වෙළද සහායිකාවන් - රත්නපුර

October 20, 2019 Ratnapura, Sri Lanka Ad Views:1902

Contact Advertiser

0714314594

වෙළද සහායිකාවන් - රත්නපුර

  • Job TypeFull Time
  • IndustryHotel, Travel & Leisure
  • Business FunctionOthers
  • Maximum Age (optional) 18-25
  • About the company / employerRohitha

අලුතින් ආරම්භ කරන බේකරි  ආයතනයකට ජුස් වර්ග සෑදීමට (පළතුරු බීම) සහ වෙළද සහායිකාවන් වහාමබදවා ගැනේ.

සුදුසුකම් -

- වයස අවුරුදු 10ත් 25 ත් අතර 

- හෝටල් හෝ කේක්, පේස්ටි සහ අනකුත් බේකරි නිෂ්පාදන ආයතනයක පළපුරුද්ද

- බලංගොඩ අවටින් විශේෂයි

ආධුනිකයින් සදහාද සළකා බලනු ලබන අතර පහත සදහන් සුදුසුකම් සම්පූර්ණ  අයටත් ඉල්ලුම්  කලහැක.  

NVQ3 හෝ 4 පිළිගත් හෝටල් පාසැලකින් ලබාගත් සහතිකයක් සමග අධ්‍යාපන  සහතික පිළිබද සළකා බලනු ලැබේ.

- තෝරාගත් ඔබට , කේෂ්ත්‍රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප් සමග නේවාසික පහසුකම් ඇත.

- අයදුම්පත්  

කළමණාකාර අධ්‍යක්ෂක තුමා පළමු මහල,රෝහිත ජෙම්ස් ගොඩනැගිල්ල,පැරඩයිස්, කුරුවිට 

rohithagemsgm@gmail.comකාර්යාලවේලාවන් වැඩි විස්තර සදහා 071-4314594

කාර්යාල වේලාවන් වැඩි විස්තර සදහා 071-4314594

 

FAQ

What is the price?

0

Where could I get?

Ratnapura, Sri Lanka

How Can I Contact?

Call 0714314594.

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
2583