Senarathne Masion Constructions

November 21, 2019 Kottawa, Sri Lanka Ad Views:129 Ad ID: 2863
Contact advertiser
0775450915 0726953246

Additional Details

  • Service TypeBuilding / Construction

Description

ඔබගේ සිහින නිවස ඉදිකරවා ගැනීමට එන්න.

අප තෙ නවතම ඉදිකිරීමේ මුලධර්ම වලට අනුව පලපුරුදු තාක්ෂණික ශිල්පින් මගින් නිවස,ව්‍යාපරික ස්ථානය ඉදිකරවා ගන්න වසර 10 වගකීමක් සහිතයි.

*කාමර 2 මුලුතැන්ගෙය, විසිත්ත කාමරය, නාන කාමරය සහිත නවීන පන්නයේ වර්ග අඩි 850ක නිවස ලක්ෂ 28 කින් ඔබේ අතට.

* කාමර 4, මුලුතැන්ගෙය විසිත්ත කාමර 2 නාන කාමර 2, උද්‍යාන අලංකරනය සමග නවීන පන්නයේ වර්ග අඩි 1700 දෙමහල් නිවස ලක්ෂ 56 කින් ඔබේ අතට.

* ඔබට අවශ්‍ය ඔනෑම ඉදිරිමක් සඳහා ආයතනයේ විශ්වසනීය සේවයක් ලබා දෙනු ඇත.

අප විසින් අමුද්‍රව්‍ය දමා වර්ග අඩියක් රු. 3500යේ සිට.

-කපරාරු වර්ග අඩියක් රු. 35

-බ්ලොක් ගලක් බැදීම රු. 35

-කලු ගල් කියුබ් 1 බැදීම රු. 7000

-ස්ලැබ් අඩියක් දැමීම රු. 140

-ලින්ටන් දික් අඩියක් රු. 120

-ලොකු ගඩොල් බැදීම රු. 22

-පොඩි ගඩොල් බැදීම රු. 12

-බේස් වලක් දැමිම රු. 5500

-පස් කැපීම ඝණ අඩියක් රු. 60

-නවයයි නවය කණු දික් අඩියක් රු. 290

-ටයිබීම් අඩියක් දැමීම දික් අඩියක් රු. 260

-ටයිල් වර්ග අඩිය රු. 70

-පොටි ඇද ප්ලෙන්ට් කර දීමට වර්ග අඩියක් රු. 30

-පොළව කොන්ක්‍රීට් කිරීම වර්ග අඩියක් රු. 45

-ජනෙල්, උඵවහු තැබීම රු. 1500

-පොළව සිමෙන්ති දැමීම වර්ග අඩියක් රු.55

-බාත්රෑම් වැඩ කිරීම

උඵවහු  ජනෙල් ප්ලෙන්ට් කිරීම.

පරණ නිවාස ඉවත් කර දීම, අලුත්වැඩියා කර දීම.

CCTV කැමරා සවිකිරීම හා ටයිටෙනියම් කිරීම

වහල ගැසීම ඇතුලු සියලුම වැඩ ඉතා ඉක්මනින් නිමා කර දීම

2863

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know