A /L Combined Mathematics

November 23, 2019 Angoda, Sri Lanka Ad Views:145 Ad ID: 2870
Contact advertiser
077 4070040

Additional Details

  • Tuition typeClass

Description

A /L COMBINED  MATHEMATICS  2020/ 2021

සිද්ධාන්ත (THEORY ) පංති  නිවසට පැමිණ සිදු කෙරේ.  ඉතා ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් යටතේ උසස් පෙල විභාගය සඳහා  සිසුන් මෙහෙයවනු ලැබේ.  මේ වනවිට විවිධ ඒකක  මගහැරී ඇති සිසුන්ට එම ඒකක  අවශ්‍ය  පරිදි   සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ ඉගැන්වීම සිදු කෙරෙන අතර මෙතෙක් අධ්‍යයනය කර නොමැති නව ඒකක වලට ඉතා ඉක්මනින් පිවිසීම සිදු කරයි . ඔබ කෙතරම් ඒකක  අධ්‍යයනය කර තිබුනද පසුගිය විභාග  ගැටළු කාලය මැන ලියා  හුරු නොවන තාක් කිසි දිනෙක උසස් ප්‍රතිඵලයක්  ලබා ගැනීමට නොහැක.  මෙම  පාඨමාලාවේ පසුගිය අවුරුදු 17 ක විභාග  ගැටළු ක්‍රමවත්ව සාකච්ජා  කෙරෙන අතර  විභාග  ගැටළුවකට පිළිතුරු ලිවීමේදී ඔබ සැලකිලිමත්  විය යුතු කරුණු එනම් ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ලියන  ආකාරය ගුරුවරයා විසින් මැනවින් පැහැදිලි කරනු ලැබේ.  සංයුක්ත ගණිතය ඉතා අසීරු විෂයක් යයි සිතා  මේවනවිට ඉතාමත්ම මානසික පීඩනයකින්   සිටින සිසුන් හා විෂයට බිය නොවී ඉතා  සැහැල්ලුවෙන් විෂය හදාරගෙන  යන , තවදුරටත් විෂය ඉගෙනීමට කැමති සිසුන් විමසන්න,

චතුරංග සර්

 077 4070040

( එක්   දිනකට අවම වශයෙන් පැය 3  ක් සඳහා රුපියල් 3000/- ක්  අය  කරනු ලබන අතර උපරිම කාලය අවශ්‍ය  පරිදි සාකච්ඡා කරගත හැකිය.  ) 

 

2870

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know