Contact advertiser
0717238129

Additional Details

  • ConditionNew
  • Instrument TypeSheet Music

Description

DJ Song Package

නවක DJ  වාදකයින් සදහා වූ විශේෂ DVD Package එක ඔබටත් අවශ්‍ය නම් අදම අමතන්න මෙහි ඇති සියලුම ගීත කාන්ඩ කොට ඇති බැවින් ඔබට කිසිදු අපහසුවකින් තොරව භාවිතයට ගත හැක. මෙහි ඇති ගීත බොහොමයකගේ DJ ගේ නම් ඉවත් කර ඇති නිසා නවක DJ වාදකයින්ට කිසිදු අපහසුවකින් තොරව භාවිතා කල හැක. English Sinhala Tamil යන භාශා වලින් මෙය තුල ගීත ඇතුලත් වේ. විශේශ වෙඩින් පැකේජද මෙහි වෙන වෙනම අඩංගු වේ.

2020 DJ NEW Song 

1 - මංගල උත්සව සදහා ( WEDDING PARTYS )

2 - උපන්දින උත්සව සදහා ( BIRTH DAY PARTYS )

3 - මල්වර උත්සව සදහා ( BIG GIRLS PARTYS )

4 - ප්‍රිය සම්භාෂණ සදහා ( GET TOGETHER PARTYS )

5 - අවුරුදු උත්සව සදහා ( NEW YEAR PARTYS )

6 - බීච් උත්සව සදහා ( BEACH PARTYS )

7 - සමාජ ශාලා උත්සව සදහා ( CLUB PARTYS )

TECHNO , HOUSE , DEEP , HIPOP , R&B ,DANCE , CALIPSO , NONSTOP , LIVE BAND NONSTOP

යනුවෙන් සකසා ඒ තුලද වැඩි ගීත ප්‍රමාණයක BPM ද ඉතා පිලිවලට මෙම පැකේජය තුල අප සකසා ඇත ..

studentpack

Mantra

DJ Name Free 

වැනි ආකාරයට මෙහි අඩංගු ගීත වෙන් කර ඇති නොසා භාවිතයට කිසිදු අපහසුවක් නොමැත. DVD 20  කින් සමන්විත මෙම පැකේජයෙහි ගීත 20000 කට ආසන්න

මෙම DVD PACK එක තුල නව BEATS,SAMPLES ද අඩංගු වේ.

මෙම DVD පැකේජය ලංකාවේ ඕනැම තැනකට කුරියර් සේවය මගින් ගෙන්වා දිය හැක.මෙම DVD පැකේජය ලබාගැනීමට ඔබ විසින් අපට මුදල් බැර කල යුතු වේ.

 

2987

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know