Pantry Cupboard and Furniture Itmes All Types Works

January 30, 2020 Pannipitiya, Sri Lanka Ad Views:140 Ad ID: 3769
Contact advertiser
0771751424 0758149664

Additional Details

  • Service TypeOther Trade Services

Description

15 වසරක අඛන්ඩ විශ්වසනීය සේවය IT වඩු කාර්මිකයෝ (ලියාපදිංචිඅංක .TD/32/26/A) ඔබගේනිවසට අවශ්‍ය සියලුම උළුවහු, දොරජනෙල්, වහල සිවිලිම, අත්වැල ප්‍රන්ට්‍රි කබඩ් (Pantry Cupboard), ඇතුළු නිවසට අවශ්‍ය සියලුම ගෘහභාණ්ඩ සහනදායි මිල ගණන් යටතේ විශ්වසනීයව සාදා ගැනීමට අදම අපව අමතන්න. තවද වෝටර්බේස් ස්ප්‍රේ පේන්ට් ඇතුළු සියලුම පින්තාරු වැඩ අප සමඟ සම්බන්ධ වීමෙන් කර ගත හැක.

මහෝගනී ප්‍රන්ටි කබඩ්(Pantry Cupboard) දිකඅඩියක් රු. 12,000/-  තේක්ක ප්‍රන්ටි කබඩ්(Pantry Cupboard)  අඩියක් රු. 14,000/- ලිපිනය : 458/B, හෝකන්දර පාර, පන්නිපිටිය.  tel : 0771751424 | 0758149664 | 0765500560 (Thushara)

3769

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know