Land for Sale in Matara Kekanadura

February 10, 2020 Matara, Sri Lanka Ad Views:14 Ad ID: 3897
Contact advertiser
0705569755

Additional Details

  • Land TypeResidential
  • Land size10
  • Land size unitPerches
  • AddressKekanadura, Matara
  • Price unit (දැන්වීමේ සදහන් කලයුතු ආකාරය)Per perch
  • Price per perch / acre (දැන්වීමේ සදහන් කල යුතු මිල)80000

Description

  • මාතර සීඝ්‍රයෙන් දියුණු වන කැකනදුර නගරයෙන් පදිංචියට සුදුසු සිනමන් ගාඩ්න්හි බිම්කොටස් 69 ක්.
  • පර්චසය රුපියල් 80000 සිට සිට.
  • අඩි 30 - 20 පුළුල් මාර්ග.
  • තෙකලා විදුලිය.
  • නල ජලය.
  • පිරිසිදු ඔප්පු
  • මාතරට විනාඩි 10 යි. (7km)
  • කැකනදුර දුම්රියපළට 500m
  • ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට 10 යි.
  • ඔබේ බිම් කොටස අදම රුපියල් 50000/= ගෙවා වෙන්කරවා ගන්න.
  • ඉඩමේ වටිනාකමෙන් 50% ක් දින 25 ක් ඇතුලත ගෙවා ඉතිරිය මාස 18 ක් තුළ පොලී රහිතව ගෙවා නිම කරන්න.
  • එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්.
  • බැංකු ණය ගැනීමේදී අවශ්‍ය ලිපි සපයනු ලැබේ.
  • පොලී රහිතව මාස 18 කින් ගෙවා නිමකල හැකිය.
  • whatsapp හෝ imo මගින් වුවත් අමතන්න.
3897

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know