House for Sale in Dodangoda(Vilpatha)

March 5, 2020 Kalutara, Sri Lanka Ad Views:158 Ad ID: 4182
Contact advertiser
0702196687 0714877174
₨. 5,500,000

Additional Details

  • Land size13.5
  • Land size unitPerches
  • AddressMathugama Road, Vilpatha, Dodangoda
  • Beds3
  • Baths1
  • House Size(sqft)1200

Description

  • මතුගම, කළුතර ප්‍රධාන මාර්ගයට මීටර් 700 පමණ ඇතුලතින් විල්පාත රෝහල ආසන්නයේ පිහිටා ඇත.
  • මෙම නිවස සහිත ඉඩම පර්චස් 13.5 කින් යුක්ත වන අතර නිරවුල් ඔප්පු සහිතයි. (බැංකු ණය ලබාගත හැක)
  • කාමර 3 යි, බාත් රූම් 1යි, සාලයකින් යුක්ත වේ. 
  • මුළුතැන් ගෙය නිවසට පිටතින් වෙනමම සකස් කොට ඇත.
  • පිටතින් වෙනම වැසිකිලියක් සකසා ඇත.
  • විදුලිය, දුරකථන සහ පානීය ජලය සහිතයි.
  • නිවසෙහි Slab දමා ඇත.
  • නිවස වටකොට තාප්පය බැඳ ඇති අතර ගේට්ටුව සවිකොට නොමැත.
  • නිස්කලංක පරිසරය පිහිටි නිවසකි.
4182

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know