House for Sale in Padukka

March 9, 2020 Padukka, Sri Lanka Ad Views:65 Ad ID: 4200
Contact advertiser
0719114122 0779794270

Additional Details

  • Land sizeපර්චස් 10
  • Land size unitPerches
  • Addressඅරකාවිල, හඳපාන්ගොඩ, පාදුක්ක.
  • Beds3
  • Baths2
  • House Size(sqft)2000sqft

Description

  1. අංග සම්පුර්ණ  සියළුම වැඩ නිම කරන ලද නිවසක් . ඉංගිරිය, කොළඹ බස් පාරට 600m පාදුක්ක නගරයට 7km, ඉංගිරිය නගරයට 7km  කඩිනම් ප්‍රවාහන පහසුකම් විදුලිය සහ ජලනල පහසුකම් සියල්ලෙන්ම සමන්විතය.
  2. වැරන්ඩාව 
  3. සාලය 
  4. නිදන කාමර 3 
  5. කෑම කාමරය 
  6. පැන්ට්‍රිකබඩ් සහිත මුළුතැන්ගෙය
  7.  දර පෝරණුව සහිත මුළුතැන්ගෙය
  8.  ඇතුලත නාන කාමරය
  9.  පිටත නාන කාමරය 
  10. පිටත ගබඩා කාමරය
  11. පර්චස් 10කින් සමන්විත තාප්පය සහ ගේට්ටුව දමා ඇත.
  12. නිරවුල් ඔප්පු, බැංකු ණය ලබාගත හැක.
  13. නිවසේ වැඩ නිමකර අවුරුදු 2ක් පමන වේ.
4200

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know