Land for Sale in Tissamaharama

May 12, 2020 Tissamaharama, Sri Lanka Ad Views:37 Ad ID: 4336
Contact advertiser
0716438125 0787484423
₨. 250,000

Additional Details

  • Land TypeCommercial
  • Land size12.5
  • Land size unitPerches
  • Address528/1 , Gangasiripura ,Debarawewa , Tissamaharama
  • Price unitPer perch
  • Price per unit250000

Description

තිස්සමහාරාම දෙබරවැව ගඟසිරිපුර වසමේ පිහිටි ඉඩමක් විකිනීමට ඇත. ඉඩම පිහිටි ස්ථානයේ සිට දෙබරවැව නගරයට 400m  ක් දුර ඇත. කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයට 50m තිබේ.  තිස්සමහාරාම නගරයට 3Km , දෙබරවැව ජාතික පාසලට 400m , ජනාධිපති විද්‍යාලයට 1km , දෙබරවැව රෝහලට 500m පමණ දුරින් ඉඩම පිහිටයි. මෙම ඉඩම පහසු මිලට විකිනීමට ඇත. ත්‍රී පේස් විදුලිය , ජල නල සහ නල ළිං තිබේ. නිරවුල් ඔප්පු සහිත වේ. නිවස සමග විකුණනු ලැබේ. 

4336

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know