House for Sale in Ahangama

July 18, 2021 Ahangama, Sri Lanka Ad Views:69
₨. 8,000,000

Contact Advertiser

0761901231

House for Sale in Ahangama

  • Land size40
  • Land size unitPerches
  • AddressDombagoda, Thittagalla, Ahangama
  • Beds4
  • Baths1
  • House Size(sqft)1100

අහංගම නගරයට කි.මී.3 ක් දුරින් පිහිටි නිවසක් සහිත ඉඩම විකිණීමට ඇත.

කතලුවට කි.මී. 2 යි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමට කි .මී. 4 යි

විදුලිය, පිරිසිදු ලිං ජලය සහිතයි

නිවස සිවිලින් සහිතයි

කාමර 4 යි

නාන කාමර 1 යි 

බාහිර වැසිකිලි 1 යි

මනස්කාන්ත  නිස්කලංක පරිසරය

වෙල් යායකට මුහුණලා පිහිටි වටිනා ඉඩමකි.

විලා එකක් සදහා වඩාත් සුදුසුයි

පර්චස් 40 ක ඉඩමකි

කොස් , මහෝගනී ශාකද විවිධ පලතුරු බෝගවලින් ද යුක්තයි.

FAQ

What is the price?

₨. 8,000,000

Where could I get?

Ahangama, Sri Lanka

How Can I Contact?

Call 0761901231.

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
7153