NURSING ASSISTANT & CAREGIVER COYRSES

December 1, 2023 Ratnapura, Sri Lanka Ad Views:258
Rs 80,000

Contact Advertiser

0710755755 0710600600

One Year Nursing Assistant course & Four Months Caregiver Course 💙

🏥 IVA PARA MEDICAL CAMPUS

අයිවා පැරා මෙඩිකල් කැම්පස්  අතුරු වෛද්‍ය සේවා පාඨමාලා රැසක් ශ්‍රී ලංකා දුවා දරුවන්ට තිළිණ කරයි 

👉තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ  ලියාපදිංචිය සහතික ලබා දෙන  

👉ප්‍රතිපනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන  

👉ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත් 

👉ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්

👉 දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම  හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි 

පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ 

රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි 

-----------------------------

 පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත

----------------------------

පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු 

 සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ

----------------------------

පාඨමාලා සුදුසුකම්

 හෙද සහයක පාඨමාලා

සතියකට දින දෙකකි - පාඨමාලා කාලය වසරකි 

>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම

>> වයස අවුරුදු 17 – 35 අතර

සාත්තු සේවා පාඨමාලා

සති අන්ත පාඨමාලාව  -කාලය මාස හතරකි.

>> අ:පො:ස සා:පෙළ පෙනී සිටීම 

>> වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය

-----------------------------------

දිවයන පුරා අධ්‍යන මධ්‍යස්ථාන - රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය

-----------------------------------

 අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220

නැතහොත් 

 ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න

Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න

http://www.iva.lkz/admission/

 වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට www.iva.lk

FAQ

What is the price?

Rs 80,000

Where could I get?

Ratnapura, Sri Lanka

How Can I Contact?

Call 0710755755. 0710600600

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
9526