Nelundeniya Cinnamon Plant Nursery

February 25, 2024 Galigamuwa, Sri Lanka Ad Views:127

Contact Advertiser

0703598518

නෙලුන්දෙණිය කුරුදු පැළ තවාන මගින් අපනයන කෘෂිකර් ම දෙපාර් තුමේන්තුවේ

අනුමත ප්‍රමිතියට බදුන් ගතකරනලද උසස් තත්වයේ කුරුදු පැළ සාධාරණ මිල ගනන් යටතේ ලබා ගත හැක. 5x8 ප්‍රමාණයේ බදුන්වල වගාකර ඇති (බදුනකට පැළ 5-10 ) කුරුදු පැළ, ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් අප වෙතින් මිලදී ගත හැක. දැනට ශ්‍රි ලංකාවේ ඉතාම ඉහල ආදායමක් ලබාගත හැකි වගාවක් වන කුරුදු වගාවට පිවිසී ඔබගේ ජීවිතයත් සරුකරගන්න. Nelundeniya Cinnamon Plant Nursery is a trusted supplier of cinnamon plants (Kurudu pela) in Sri Lanka, endorsed by the Department of Export Agriculture. We cultivate our cinnamon in 5x8 pots, ensuring optimal growth and quality. Whether you're a seasoned farmer or just starting out, Nelundeniya Cinnamon can provide you with the required quantity of cinnamon plants and support you need to succeed in cinnamon cultivation, a highly profitable crop in Sri Lanka

FAQ

What is the price?

0

Where could I get?

Galigamuwa, Sri Lanka

How Can I Contact?

Call 0703598518.

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
9752